468x60 Ads

468x60 Ads

Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image Demo image >

Teenage Mutant Ninja Turtles (2014) ඉබ්බන්ගේ රජ වැඩ

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Teenage Mutant Ninja Turtles.මේහි අධ්‍යක්ෂනය  Jonathan Liebesman අතින් සිදුවිය. රචනය Josh Appelbaum / André Nemec සහා Evan Daugherty අතින් සිදුවිය.චරිත නිර්මානය Peter Laird සහා Kevin Eastman  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Will Arnett / William Fichtner / Alan Ritchson සහා Noel Fisher රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Megan Fox රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pete Ploszek / Johnny Knoxville / Jeremy Howard / Danny Woodburn / Tony Shalhoub / Tohoru Masamune /  Whoopi Goldberg / Minae Noji / Abby Elliott / Madison Mason  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 3 ( Corto Maltese ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 3 වන කොටස

0 comments

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 2. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ ඔක්තෝබර් මස 22 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Flash:Season 1, Episode 3 ( Things You Can't Outrun) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 3වන කොටස

0 comments

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ ඔක්තෝබර් මස 21 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/ 9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Step Up All In (2014) නටන්න...නටන්න...නටන්න

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Step Up All In.මේහි අධ්‍යක්ෂනය Trish Sie අතින් සිදුවිය. රචනය  John Swetnam සහා Duane Adler අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු  Ryan Guzman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Briana Evigan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adam G. Sevani / Misha Gabriel Hamilton / Stephen Boss / Stephen Stevo Jones / David Shreibman / Mari Koda / Christopher Scott / Luis Rosado / Chadd Smith / Facundo Lombard / Martín Lombard / Parris Goebel / Cyrus Spencer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Hercules (I) (2014) හර්කියුලිස්

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hercules.මේහි අධ්‍යක්ෂනය Brett Ratner අතින් සිදුවිය. රචනය Ryan Condal අතින් සිදුවිය.තිර රචනය Ryan Condal  සහා Evan Spiliotopoulos  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ian McShane / John Hurt / Rufus Sewell / Aksel Hennie / Ingrid Bolsø Berdal / Reece Ritchie / Joseph Fiennes / Tobias Santelmann / Peter Mullan / Rebecca Ferguson / Isaac Andrews / Joe Anderson / Stephen Peacocke / Nicholas Moss  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Amara Kaaviyam (2014) අමරණිය ප්‍රේම කාව්‍යය

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Amara Kaaviyam මේහි අධක්ෂනය Jeeva Shankar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sathya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Mia George රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Thambi Ramayya / Ananth Nag  / Aroul Djody / Elizabeth / Vaidyanathan / Rindhu Ravi / Rama / Ritwika / Jaya Rao / Dinesh Mani / Harish / Kasthuri වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Madras (2014) මෙඩ්රාස්

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Madras මේහි අධක්ෂනය Pa. Ranjith අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Karthi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kalaiyarasan / Jayabalan / Vinod / Nandakumar / Mime Gopi / Hari / Rama / Ritwika / Jaya Rao / Dinesh Mani / Harish / Kasthuri වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

How to Train Your Dragon 2 (2014) ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද 2

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම How to Train Your Dragon 2.මේහි අධ්‍යක්ෂනය Dean DeBlois අතින් සිදුවිය.රචනය  Dean DeBlois සහා Cressida Cowell අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jay Baruchel / Cate Blanchett / Gerard Butler / Craig Ferguson / America Ferrera / Jonah Hill / Christopher Mintz-Plasse / T.J. Miller / Kristen Wiig / Djimon Hounsou / Kit Harington / Kieron Elliott / Philip McGrade / Andrew Ableson / Gideon Emery වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

How to Train Your Dragon (2010) ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද 1

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2010 වසරේ මාර්තු මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම How to Train Your Dragon.මේහි අධ්‍යක්ෂනය  Dean DeBlois සහා Chris Sanders අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  William Davies /  Dean DeBlois සහා Chris Sanders  අතින් සිදුවිය.මේම චිත්‍රපටිය Cressida Cowell ගේ නවකාතාවක් ඇසුරින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jay Baruchel / Gerard Butler / Craig Ferguson / America Ferrera / Jonah Hill / Christopher Mintz-Plasse / T.J. Miller / Kristen Wiig / Robin Atkin Downes / Philip McGrade / Kieron Elliott / Ashley Jensen / David Tennant වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Planes: Fire & Rescue (2014) බලන්නකො මේයාලා කරන වැඩ 2

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Planes: Fire & Rescue.මේහි අධ්‍යක්ෂනය Roberts Gannaway අතින් සිදුවිය.රචනය  Jeffrey M. Howard අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Dane Cook / Ed Harris / Julie Bowen / Curtis Armstrong / John Michael Higgins / Hal Holbrook / Wes Studi / Brad Garrett / Teri Hatcher / Stacy Keach / Cedric the Entertainer / Danny Mann / Barry Corbin / Regina King / Anne Meara වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 2 ( Sara ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 2 වන කොටස

0 comments

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 1. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට පලමු කොටස ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ ඔක්තෝබර් මස 15 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Creature (2014) භුතයා

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creature.මේහි අධ්‍යක්ෂනය /රචනය /කතාව Vikram Bhatt අතින් සිදුවිය.තිර රචනය  Vikram Bhatt සහා Sukhmani Sadana අතින් සිදු විය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Bipasha Basu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Imran Abbas / Mukul Dev / Deepraj Rana / Bikramjeet Singh / Natasha Rana වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash:Season 1, Episode 2 ( Fastest Man Alive ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර දෙවන කොටස

0 comments

ආයුබෝවන් යාළුවනි.............  The Flash 2014 නවතම කතා මාලාවේ පලමු කොටස මිට මාස කිපයකට උඩදි ඔයාලාට ලබා දුන්නා මතක ඇති. ඒ වගේම ඔයාලාට මතක ඇති මම ඔයාලාට පොරොන්දු වුනා එම කතා මාලාවේ මින් ඉදිරියට නිකුත් වන සැම කොටසක්ම නිකුත් වු සැනින් ලබා දිමට කටයුතු කරනවා කියලා. ඔන්න ඒ පොරොන්දුව ඉෂ්ට කරමින් The Flash 2014 Season 1, Episode 2  අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ ඔක්තෝබර් මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/ 9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Lovers (2014) පෙම්වතුන්

0 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගොස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lovers මේහි අධක්ෂනය සහා රචනය  Harinath අතින් සිදු විය.මේහි රංගනයෙන්  Sumanth Ashwin / Nanditha / Tejaswi / Shamili / Sai / Chandini / saptagiri  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Aranmanai (2014) අද්භුත මාළිගාව

1 comments

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aranmanai මේහි අධක්ෂනය සහා රචනය  Sundar C. අතින් සිදු විය.මේහි රංගනයෙන්  Sundar C. / Vinay / Santhanam / Hansika Motwani /  Andrea Jeremiah / Raai Laxmi / Srinivasa Rao Kota / Manobala / Kovai Sarala / Saravanan / Nitin Sathya / Santhana Bharathi / Chitra Lakshmanan / Gautham / Swaminathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.